Home දේශීය පුවත් උණුසුම් පුවත් කොවිඩ් මර්දනයට රුසියාවේ එන්නත් මිලියන 13 ක්

කොවිඩ් මර්දනයට රුසියාවේ එන්නත් මිලියන 13 ක්

0
කොවිඩ් මර්දනයට රුසියාවේ එන්නත් මිලියන 13 ක්

කොවිඩ් 19 වෛරස මර්දනය සඳහා රුසියාවේ නිෂ්පාදනය කර ඇති ‘ස්පුට්නිට් v’ එන්නත් මාත්‍රා තවත් මිලියන 06 ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මෙම අනුමැතිය ලැබී ඇත්තේ මෙයට පෙර ‘ස්පුට්නිට් v’ මාත්‍රා මිලියන 07 ක් මිලට ගැනීමට ලැබී තිබූණු කැබිනට් අනුමැතියට අමතරවය.

ඒ අනුව රුසියානු එන්නත් මාත්‍රා මිලියන 13 ක් මිලට ගැනීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

‘ස්පුට්නිට් v’ මාත්‍රාවක් මිලදී ගැනීමට නියමිතව ඇත්තේ ඇමරිකානු ඩොලර් 9.95 බැගිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here