Home උණුසුම් පුවත් කොවිඩ්වලින් බෙන්තොට සභාවේ මන්ත්‍රීවරයෙක් මියයයි

කොවිඩ්වලින් බෙන්තොට සභාවේ මන්ත්‍රීවරයෙක් මියයයි

0
කොවිඩ්වලින් බෙන්තොට සභාවේ මන්ත්‍රීවරයෙක් මියයයි

කොවිඩ් 19 වෛරසය ආසාදිතව සිටි බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුවන රෝහණ ශ්‍රී ධර්මරත්න මහතා මිය ගොස් ඇත.

ප්‍රසිද්ධ සමාජ සේවකයකු වූ බෙන්තොට බෝපේ ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ මහතා කොවිඩ් ආසාදිව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත්තේ ඊයේ ය.

මිය යන විට ඔහු 65 වන වියේ පසුවිය. දේහය පිළිබද අවසන් කටයුතු අද බෙන්තොටදී සිදු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here