තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ දරුවන් සොයාගන්න පොලීසිය උදව් ඉල්ලයි

    මේ දරුවන් සොයාගන්න පොලීසිය උදව් ඉල්ලයි

    කොටදෙණියාව, බාඳුරාගොඩ ප්‍රදේශයෙන් අතුරුදන් වූ බව කියන පිරිමි ළමුන් දෙදෙනෙකු සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතයි.

    නොවැම්බර් 23 සිට මොවුන් අතුරුදන් බව පොලීසිය කීය.

    මොවුන් දෙදෙනා අවුරුදු 10 සහ 12 වයස්වල පසුවෙති.

    ඡායාරූපයේ දැක්වෙන දරුවන් දුටුවොත් ඒ පිළිබඳ වහාම 033- 2240050 හෝ 033- 2272222 අමතා කොටදෙණියාව පොලිසියට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img