Home උණුසුම් පුවත් කොත්තු ඇතුළුව කඩ කෑම මිල ආයෙත් වැඩිවෙයි

කොත්තු ඇතුළුව කඩ කෑම මිල ආයෙත් වැඩිවෙයි

කොත්තු ඇතුළුව කඩ කෑම මිල ආයෙත් වැඩිවෙයි

හෙට සිට සැකසූ ආහාර වර්ග ගණනාවක මිල ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංකගමය පියවර ගෙන තිබේ.

ඒ අනුව කොත්තුවක මිල රුපියල් 10කින් ඉහළ දැමෙනු ඇත.

එමෙන්ම කෙටි කෑම රුපියල 5කින් වැඩි කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here