Home උණුසුම් පුවත් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිත සියලුම දුම්රියන් ප්‍රමාද වීම් සහිතව ධාවනය විය හැකි බවට දන්වා තිබේ.

වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ඇති වූ මාර්ග අවහිරතාවයක් සිදුවී තිබීම ඊට හේතුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here