Home උණුසුම් පුවත් ලොව විශාලතම බහලුම් නෞකාව EverAce කොළඹ වරායට

ලොව විශාලතම බහලුම් නෞකාව EverAce කොළඹ වරායට

ලොව විශාලතම බහලුම් නෞකාව EverAce කොළඹ වරායට

ලොව විශාලතම බහාලුම් නෞකාව වන Ever Ace අද උදෑසන කොළඹ වරායේ ජාත්‍යන්තර බහලුම් පර්යන්තයට පැමිණියේය.

මෙම පර්යන්තය ප්‍රධාන වශයෙන් මෙහෙයවනු ලබන්නේ ප්‍රමුඛ පෙළේ වරාය මෙහෙයුම්කරුවෙකු වන චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම විසිනි.

කොළඹ වරායේ ජාත්‍යන්තර බහලුම් පර්යන්තය යනු දකුණු ආසියාවේ ඇති එකම ගැඹුරු ජල පර්යන්තය යි.

එමඟින් විශාලතම යාත්‍රා කොළඹ වරායට ගෙනඒමට ඉඩ සලසයි.


 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here