fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලොව විශාලතම බහලුම් නෞකාව EverAce කොළඹ වරායට

    ලොව විශාලතම බහලුම් නෞකාව EverAce කොළඹ වරායට

    ලොව විශාලතම බහාලුම් නෞකාව වන Ever Ace අද උදෑසන කොළඹ වරායේ ජාත්‍යන්තර බහලුම් පර්යන්තයට පැමිණියේය.

    මෙම පර්යන්තය ප්‍රධාන වශයෙන් මෙහෙයවනු ලබන්නේ ප්‍රමුඛ පෙළේ වරාය මෙහෙයුම්කරුවෙකු වන චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම විසිනි.

    කොළඹ වරායේ ජාත්‍යන්තර බහලුම් පර්යන්තය යනු දකුණු ආසියාවේ ඇති එකම ගැඹුරු ජල පර්යන්තය යි.

    එමඟින් විශාලතම යාත්‍රා කොළඹ වරායට ගෙනඒමට ඉඩ සලසයි.


     

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.