අදට යෙදී තිබෙන ලෝක රෝගී ආරක්‍ෂක දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ නෙළුම් කුළුණ ආලෝකවත් විය.
නෙළුම් කුළුණ මෙසේ ආලෝකවත් වූයේ ගෝලීය වසංගතයට ගොදුරු වූ ශ්‍රී ලංකාවේ රෝගීන් නිරෝගී කිිරීමේ මෙහෙවරට උරදෙන සුවවිරුවන්ට උපහාරයක් ලෙසිනි.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.