Home COVID කොවිඩ් හැදුණු කෑගල්ල උප නගරාධිපති අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් හැදුණු කෑගල්ල උප නගරාධිපති අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් හැදුණු කෑගල්ල උප නගරාධිපති අභාවප්‍රාප්ත වෙයි

කෑගල්ල උප නගරාධිපති ලලිත් ජයශාන්ත මහතා අභාවප්‍රාප්ත වෙයි.

කොරෝනා වෛරසය අසාදනය වී පේරාදෙණිය මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ඒ මහතා ප්‍රථිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ මියගොස් ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here