Home දේශීය පුවත් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ප්‍රථම වරට භාන්ඩ ප්‍රවාහන ගුවන් යානය…

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ප්‍රථම වරට භාන්ඩ ප්‍රවාහන ගුවන් යානය…

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ප්‍රථම වරට භාන්ඩ ප්‍රවාහන ගුවන් යානය…

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ප්‍රථම වරට භාන්ඩ ප්‍රවාහන ගුවන් යානය…මෙලෙස ගුවන් භාන්ඩ රැගෙන යාම සදහා ඇති වූ විශාල ඉල්ලුමත් සමග, Airbus A330-200 ගුවන් යානයක් වන 4R-ALS ගුවන් යානය සම්පූර්ණ ලෙස ගුවන් භාන්ඩ රැගෙන යන ගුවන් යානයක් ලෙස සකස් කෙරුනා.මෙම ගුවන් යානය නව පෙනුමකුත් සමග ඉදිරි දින කිහිපය තුලදී සේවයට එක් වීමට නියමිතයි. ඉන් පසු SriLankan Cargo යන සන්නාමය යටතේ ලොව පුරා ගුවන් භාන්ඩ ගෙන යනු ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here