Home දේශීය පුවත් මීගමුව හිරේ ඉඳන් කරන කුඩු ජාවාරමට ගුවන් සෙබළෙක් හා කතක් අත්අඩංගුවට

මීගමුව හිරේ ඉඳන් කරන කුඩු ජාවාරමට ගුවන් සෙබළෙක් හා කතක් අත්අඩංගුවට

0
මීගමුව හිරේ ඉඳන් කරන කුඩු ජාවාරමට ගුවන් සෙබළෙක් හා කතක් අත්අඩංගුවට

හෙරොයින් මත්කුඩු හා කේරළ ගංජා සමග සීදූවේදී ගුවන් හමුදා සෙබලෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මීගමුව බන්ධනාගාරයේ සිට ⁣රැදවියෙකු විසින් මෙහෙයවන හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙනි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී හෙරොයින් 100g හා කේරල ගංජා 400g ඔහු සතුව තිබී ඇත.

මීගමුව බන්ධනාගාර රැදවියෙක් විසින් මෙහෙයවන ගංජා ජාවාරමක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩදී ද කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

ඇය සතුව තිබී කේරළ ගංජා කිලෝ 01 ග්රෑම් 850 ක් සමග සහ පුද්ගලයෙක් කේරළ ගංජා ග්රෑම් 455 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here