fbpx
තවත්
    මුල් පිටුවඅධ්‍යාපනයඋසස් පෙළ - ශිෂ්‍යත්ව විභාග දින ගැන තීරණය ලබන 20 වැනිදා

    උසස් පෙළ – ශිෂ්‍යත්ව විභාග දින ගැන තීරණය ලබන 20 වැනිදා

    ලබන ඔක්තෝබර් මාසයේදී උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාග පවත්වන්නේද කල්දමනවාද යන තීරණය ලබන 20 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසයි.

    මේ සතිය තුළ සියලු පාර්ශ්වවලින් මේ පිළිබද දීර්ඝ වශයෙන් අදහස් විමසා මෙම තීරණය ප්‍රකාශයට පත්කරන බව හෙතෙම කීිය.

    සියලු දෙනාටම සාධාරණයක් වන පරිදි එම තීරණය ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    8 Comments

    1. December walata kal dana eka thamai sadarama thiranaya mokada godak lamainta grade 12 witharay syllabus cover karala thiyenne grade13 karalama na school teachers la syllabus cover kara kiwwath e loku school kohoma unath ewath udin pallen karapuwa misak hariyata karapuwanm nenei e nisa 2021 siyaluma lamainta sadaranayak wenna ona meka lamainge exam eka e nisa me gana ahanna ona lamaingen lamainge paththen hithala wadakaranna kiyala rajayen karunawen illanawa

    2. ඇමතිතුමනි, december දක්වාවත් අවම වශයෙන් වත් කාලය ලබා දෙන්න.අප්‍රේල් මස රජය විසින් නිරෝදායන නීති තදින් ක්‍රියාත්මක කලා නම් මේ වන විටත් ළමයින් ඉස්කෝලේ යනවා.2nd shy 3rd shy ළමයින්ට results දෙන්න මාස 7ක කාලයක් ලබා ගත්තා .මේ සියල්ලම රජයේ වැරදි තත්වය මෙසේ වෙද්දී දෙසැම්බර් දක්වා හෝ කාලය ලබාදීම අතිශය සාධාරණ වන අතර උගත් මිනිස්සුන් වශයෙන් ප්‍රායොගික නොවන පෙර පාසල් මට්ටමේ විකල්ප අපි ඔබලාගෙන් බලාපොරොත්තු නොවෙමු.🙏

    3. Bahutharyak lamai illanne exam eka December wala thiyanna kiyala. Sadarana hadawathak thiyena palakayek washayen apita exam ekata December dakwa kal denna, prayogika pariksha kiyala deyak thiyenawa godak subject wala. Ewa gana oba thumala hithanna, lankawe duppath lamai innawa kiyala oba thumala hithanna,dan lamainge manasika mattama gana hithanna,jathyanthara tharaga walata sahabagi wana kridakayek ge manasikathwaya gana unath e baladharin kochchara salakilimath wenawada, e wage ape manasika mattam gana hithanna,lankawa duppath ratak hama gedarakama online igena ganna pahasukam thibune na, oba thumala e dewal danne na wage asadarana thirana nam ganna epa, hama nagarayakama,hama pasalakama lamai gana hithanna, eka palathaka, nagara kihipayaka lamainge,guruwarunge,demaupiyange thirana walin dewal kriyathmaka karanna epa. Api adyapana amathya thumagenuth,adyapana lekam thumagenuth wadala illanne December walata exam kal danna 🙏🙏

    4. December dakwa kl damann. Syllabus sampurna ne thm godak apahasutha tibenwa lamint online kramayath sarthakama nee . Wesi dinwlt online clz elt sambnda viya noheka me siyalla vimasa December dakwa kal damana lesa karunikawa illanwa

    5. ane exam eka kal danna apit syllabus iwara n thma…December walata kal dnna ..samahara dawas walat signl n ethkt cz walata yanna n.. not hriyt sampurna na…mehewm kohomd api exam liynne…ane apit me tika hriyt kara gnna kalyk denna

    Leave a Reply to Piumi ChamathkaCancel reply