Home COVID හෙට සිට 30ට වැඩි අයට එන්නත් දෙන ස්ථාන මෙන්න

හෙට සිට 30ට වැඩි අයට එන්නත් දෙන ස්ථාන මෙන්න

හෙට සිට 30ට වැඩි අයට එන්නත් දෙන ස්ථාන මෙන්න

බස්නාහිර පළාත තුළ වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට හෙට සිට සතියේ ඕනෑම දිනක උදෑසන 8.30 ත් සවස 4.30 ත් අතර කාලය තුළ කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව හෝ දෙවැනි මාත්‍රාව නියමිත පරිදි ලබාගැනීමේ හැකියාව ලැබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මීට අමතරව බස්නාහිර පළාතෙන් පිට ස්ථාන කිහිපයකදී වයස අවුරුදු 60 ට වැඩි ඕනෑම අයකුට කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා ද අවස්ථාව සළසා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here