Home දේශීය පුවත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සිය සේවාවන් අරඹයි

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සිය සේවාවන් අරඹයි

0
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සිය සේවාවන්  අරඹයි

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් සංචරණ සීමාවන් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව (28) සිට ආරම්භ කෙරනු ඇත.

වේරහැර, පොළොන්නරුව, නුවරඑළිය සහ කළුතර පිහිටි ශාඛාවන් විවෘත නොවන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සදහන් කරයි.

ඊ- වැනල් සේවාව මගින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමෙන් සේවාවන් ලබා ගැනීමට හැකි බවද ප්‍රවාහන වෛද්‍ය ආයතනය වැඩිදුරටත සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here