Home උණුසුම් පුවත් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට සෞඛ්‍ය සේවකයෝ උද්ඝෝෂණයක

කොළඹ ජාතික රෝහල ඉදිරිපිට සෞඛ්‍ය සේවකයෝ උද්ඝෝෂණයක

කොළඹ ජාතික රෝහල ඉදිරිපිට සෞඛ්‍ය සේවකයෝ උද්ඝෝෂණයක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අද (17) කෙළඹ ජාතික රෝහල් පරිශ්‍රය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

අත්තිකාල රේට් ක්‍රමය, ප්‍රවාහනය, එන්නත්කරණය, ආරක්ෂත උපකරණ ගැටළු, දිමනා ගැටළු හා දෙවසරක් තිස්සේ ස්ථිර නොකළ අනියම් හා ආදේශක සේවකයින් සිථිර කරනු මැයෙන් ඔවුහු විරෝධතාව පැවැත්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here