Home විදේශීය පුවත් දේශපාලනය පුංචි ඡන්දය මැයි 6 වෙනිදා

පුංචි ඡන්දය මැයි 6 වෙනිදා

පුංචි ඡන්දය මැයි 6 වෙනිදා

එළඹෙන පළාත් පාලන මැතිවරණය මැයි මස 06 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තර කිරීමක් මැතිවරණ කොමිසන් සභාව විසින් පැහැදිලි කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here