Home දේශීය පුවත් කසල ගොඩට තැබූ ගින්නෙන් කාන්තාවක් ගිනි ඇවි ලී මිය යයි

කසල ගොඩට තැබූ ගින්නෙන් කාන්තාවක් ගිනි ඇවි ලී මිය යයි

0

සිය නිවස පිටුපස කසල බැහැරකරන ස්ථානයට ගිනි තැබීමේදී එම ගින්නට හසුවී කාන්තාවක් පිළිස්සී මියගොස් ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ නෙල්ලිඅඩි පොලිස් වසමේ තෝට්ටම් ප්‍රදේශයේදී ඊයේ (09) සිදුව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් වන එස්. ශිවපුන්ගා නැමැති කාන්තාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here