Home උණුසුම් පුවත් මහ බැංකු අධිපති උද්ධමනය ගැන මැති සබයට කී දෑ..

මහ බැංකු අධිපති උද්ධමනය ගැන මැති සබයට කී දෑ..

0
මහ බැංකු අධිපති උද්ධමනය ගැන මැති සබයට කී දෑ..

පැවති තත්ත්වයට සාපේක්ෂව මෙරට උද්ධමනය සියයට 5ක අගයක් දක්වා පහතට ගෙන ඒමට හැකිවූ බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ප්‍රතිපත්ති පොලී අනුපාතය පහතට ගෙන ඒමටත් සංචිත ශක්තිමත් කිරීම තුළින් විනිමය අනුපාතය ස්ථාවර කර රුපියල ශක්තිමත් කිරීමටත් හැකිවූ බවද මහබැංකු අධිපතිවරයා කියාසිටී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍ය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති අවස්ථාවේදී මහ බැංකු අධිපතිවරයා ඒ බව පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here