Home උණුසුම් පුවත් අනිවාර්ය නිවාඩු යැවූ SDIGගේ විනය මණ්ඩලය මෙන්න..

අනිවාර්ය නිවාඩු යැවූ SDIGගේ විනය මණ්ඩලය මෙන්න..

0
අනිවාර්ය නිවාඩු යැවූ SDIGගේ විනය මණ්ඩලය මෙන්න..

අනිවාර්ය නිවාඩු යැවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවරධන මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විනය පරීක්ෂණ මණ්ඩලය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නම්කර ඇත.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ.ඒ. චම්පා රාජරත්න මහත්මියගේ ප්‍රධානත්යෙන් පත්කළ එම විනය පරීක්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වන්නේ පරිපාලන සේවයේ ජ්‍යෙෂ්්‍ය නිලධාරීන් වන ඒ.එච්. ගමගේ සහ එස්.කේ. ලියනගේ යන මහත්වරුන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here