Home COVID ඊයේ වාර්තා වූ කොවිඩ් මරණවලින් බොහොමයක් අවුරුදුු 50ට වැඩියි

ඊයේ වාර්තා වූ කොවිඩ් මරණවලින් බොහොමයක් අවුරුදුු 50ට වැඩියි

ඊයේ වාර්තා වූ කොවිඩ් මරණවලින් බොහොමයක් අවුරුදුු 50ට වැඩියි

ඊයේ (28) තවත් කොරෝනා මරණ 39 ක් වාර්තා වී තිබේ.

ඊට අමතරව පෙර වාර්තා කරන ලද එක් මරණයක් ද්විත්ව වාර්තාකිරීමක් ලෙස සංශෝධනය කර ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 1,363 ක් වේ.

ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ බෙදී ගොස් ඇත්තේ පහත පරිදි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here