Home දේශීය පුවත් උණුසුම් පුවත් රනිල් -බැසිල් හමුවක්!

රනිල් -බැසිල් හමුවක්!

රනිල් -බැසිල් හමුවක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් හෙට (21 දා) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා පළවෙයි.

ඉදිරි ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් ය.

විශේෂයෙන් ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණය පැවැත්වීමේ හැකියාව ගැන ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන් ය.

ජනපතිවරණයට පෙර මහමැතිවරණය පැවැත්වීම දේශපාලන වශයෙන් වාසිදායක බව පක්ෂ කිහිපයක මතය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here