Home COVID සංචරණ සීමා ජුනි 7 තෙක් දීර්ඝ කෙරේ

සංචරණ සීමා ජුනි 7 තෙක් දීර්ඝ කෙරේ

සංචරණ සීමා ජුනි 7 තෙක් දීර්ඝ කෙරේ

දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වැනිදා දක්වා දීර්ඝ කරන බව රජය නිවේදනය කරයි.

එම කාලය තුළ දින 2ක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දී ඇත.

ඒ අනුව ​ඒ සඳහා මැයි 31 වැනිදා සහ ජුනි 4 වැනිදා ජනතාවට අවස්ථාව හිමි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here