Home උණුසුම් පුවත් පෙම්වතා හමුවීමට ගිය සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කරලා

පෙම්වතා හමුවීමට ගිය සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කරලා

0
පෙම්වතා හමුවීමට ගිය සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කරලා

සිය පෙම්වතාව මුණ ගැසීමට ඔහුගේ නිවසට යමින් සිටි 15 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණය කළ පුද්ගලයින් තිදෙනෙක් කාත්තන්කුඩි පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

පුදුකුඩිඉරිප්පු පුල්ලිඅඩි පාරේ පදිංචිකාරියක් වන මෙම සිසුවිය සිය පෙම්වතාගේ නිවසට යමින් සිටියදී පැහැරගෙන ගොස් නිවසක සිරකරගෙන දූෂණයකර ඇත්තේ පසුගිය 05 වෙනිදා සවස් කාලයේදීය.

මේ සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් තිදෙනා ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

දෙදෙනෙක් අවුරුදු 26 හා එක් අයෙක් අවුරුදු 32ක් වන බව පොලීසිය කියයි. ඔවුන් තිදෙනාම ආරියම්පදි හී පදිංචිකරුවන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here