Home උණුසුම් පුවත් කෝල් -ඉන්ටර්නෙට් -Pay TV ගාස්තු හෙට සිට නගී

කෝල් -ඉන්ටර්නෙට් -Pay TV ගාස්තු හෙට සිට නගී

කෝල් -ඉන්ටර්නෙට් -Pay TV ගාස්තු හෙට සිට නගී

විදුලි සංදේශ සේවාවන්ට අදාළ බදු 2024 ජනවාරි 01 වෙනිදා සිට ඉහළ දැමේ.

ඒ රජය විසින් නිවේදනය කරනු ලැබූ VAT බද්ද ඉහළ නැංවීමට අනුකූලව ය.

මේ අනුව දේශීය ඇමතුම්/ SMS, අමතර සේවා සහ PayTV සේවා සඳහා වන මුළු බදු අගය 42.02% ක් බව ඩයලොග් සමාගම නිවේදනය කර සිටී.

ඩේටා, Wi-Fi සේවා සහ IDD ඇමතුම් සඳහා අය කෙරෙන මුළු බදු අගය 23.50% කි.

පෙරගෙවුම් ඩේටා කාඩ්පත්වල Data Quota අඩුකර ඇති ඒවායේ බදු ඇතුළත් මිල නොවෙනස්ව පවතින බවද එම සමාගම් කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here