fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෝල් -ඉන්ටර්නෙට් -Pay TV ගාස්තු හෙට සිට නගී

    කෝල් -ඉන්ටර්නෙට් -Pay TV ගාස්තු හෙට සිට නගී

    විදුලි සංදේශ සේවාවන්ට අදාළ බදු 2024 ජනවාරි 01 වෙනිදා සිට ඉහළ දැමේ.

    ඒ රජය විසින් නිවේදනය කරනු ලැබූ VAT බද්ද ඉහළ නැංවීමට අනුකූලව ය.

    මේ අනුව දේශීය ඇමතුම්/ SMS, අමතර සේවා සහ PayTV සේවා සඳහා වන මුළු බදු අගය 42.02% ක් බව ඩයලොග් සමාගම නිවේදනය කර සිටී.

    ඩේටා, Wi-Fi සේවා සහ IDD ඇමතුම් සඳහා අය කෙරෙන මුළු බදු අගය 23.50% කි.

    පෙරගෙවුම් ඩේටා කාඩ්පත්වල Data Quota අඩුකර ඇති ඒවායේ බදු ඇතුළත් මිල නොවෙනස්ව පවතින බවද එම සමාගම් කියයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.