Home උණුසුම් පුවත් තව දින 25කින් ජනපති රටට කරන්න යන දේ..

තව දින 25කින් ජනපති රටට කරන්න යන දේ..

තව දින 25කින් ජනපති රටට කරන්න යන දේ..

රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් නව ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව හෙතෙම කියාසිටී.

පැරණි ක්‍රමවේදය අනුව ඉදිරියට යාමෙන් රටට හෙට දවසක් නොමැති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

පසුගිය වසර කිහිපය තුළ ජාතියක් ලෙස මුහුණ දූන් කටුක අත්දැකීම මතු පරපුරට උරුම කළ නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සියවසක අභිමානය සමැරුම් උත්සසවය අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here