Home උණුසුම් පුවත් ක්‍රිකට් ගැන ජනපති තීරණයක් ගනී

ක්‍රිකට් ගැන ජනපති තීරණයක් ගනී

ක්‍රිකට් ගැන ජනපති තීරණයක් ගනී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනුකමිටුවට බලය පවරා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස එම බලය පැවරූ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

එමෙන්ම ඉදිරියේදී ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටුවක් පත්කිරීමේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here