Home උණුසුම් පුවත් ඉංග්‍රීසි සර්ගේ පහර කා 9 හැවිරිදි සිසුවා රෝහලේ

ඉංග්‍රීසි සර්ගේ පහර කා 9 හැවිරිදි සිසුවා රෝහලේ

0
ඉංග්‍රීසි සර්ගේ පහර කා 9 හැවිරිදි සිසුවා රෝහලේ

වයස අවුරුදු 09ක සිසුවෙකුට ගුරුවරයෙක් විසින් කළ පහරදීමක් සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

මෙම පහරදීම සිදුව ඇත්තේ කර්කස් වල්ඩ් 02 කොටසේ පිහිටි දෙමළ විද්‍යාලය තුලදී බව පොලීසිය කියයි.

මෙම පහරදීම සිදුකර ඇත්තේ ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුවරයාය.

පහරකෑමට ලක්වූ සිසුවා බගවන්තලාව රෝහලට ඇතුලත්ව ඇතැයි පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here