fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉංග්‍රීසි සර්ගේ පහර කා 9 හැවිරිදි සිසුවා රෝහලේ

    ඉංග්‍රීසි සර්ගේ පහර කා 9 හැවිරිදි සිසුවා රෝහලේ

    වයස අවුරුදු 09ක සිසුවෙකුට ගුරුවරයෙක් විසින් කළ පහරදීමක් සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

    මෙම පහරදීම සිදුව ඇත්තේ කර්කස් වල්ඩ් 02 කොටසේ පිහිටි දෙමළ විද්‍යාලය තුලදී බව පොලීසිය කියයි.

    මෙම පහරදීම සිදුකර ඇත්තේ ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුවරයාය.

    පහරකෑමට ලක්වූ සිසුවා බගවන්තලාව රෝහලට ඇතුලත්ව ඇතැයි පොලීසිය කියයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න