Home COVID කොළඹ සහ මඩකපුව ප්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්

කොළඹ සහ මඩකපුව ප්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්

කොළඹ සහ මඩකපුව ප්‍රදේශ කිහිපයක්  ලොක්ඩවුන්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ.

ඒ අනුව කොළඹ ග්‍රෑන්ඩ්පපාස් මහවත්ත 233 වත්ත හුදෙකලා කර ඇත.

මඩකළපුව දිස්ත්‍රික්කයේ සින්නෝරානි 176 එෆ්, පලමීන්මඩු 173 සී කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ තිරුචෙචන්දූර් 172 බී කල්ලඩි වෙල්ලූර් 171 සී, නෙනාචිමුුනායි 171 ඒ වසමේ පෝචිමුනායි හැර සෙසු සියලු ප්‍රදේශ මෙලෙස හුදෙකලා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here