Home උණුසුම් පුවත් වැඩි මිලට සීනි විකුණන මුදලාලිලා අල්ලයි

වැඩි මිලට සීනි විකුණන මුදලාලිලා අල්ලයි

වැඩි මිලට සීනි විකුණන මුදලාලිලා අල්ලයි

පාලන මිල ඉක්මවා වැඩි මිලට සීනි අලෙවි කරන වෙළෙඳුන් සොයා අද (4) සිට දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක බව බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පැවසුවේ, එවැනි වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

මේ අතර, සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here