fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැඩි මිලට සීනි විකුණන මුදලාලිලා අල්ලයි

    වැඩි මිලට සීනි විකුණන මුදලාලිලා අල්ලයි

    පාලන මිල ඉක්මවා වැඩි මිලට සීනි අලෙවි කරන වෙළෙඳුන් සොයා අද (4) සිට දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක බව බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

    එම අධිකාරිය පැවසුවේ, එවැනි වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

    මේ අතර, සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න