තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දීමනා හරියට දෙනතුරු ජන සංගණනයෙන් ග්‍රාම නිලධාරීන් ඉවතට

    දීමනා හරියට දෙනතුරු ජන සංගණනයෙන් ග්‍රාම නිලධාරීන් ඉවතට

    නිසිපරිදි දීමනා ලබාදෙන තුරු ජන සංගණන කාර්යයෙන් ඉවත්ව සිටින බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

    එම සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා අවධාරණය කරන්නේ බලධාරීන් සහ ජන සංගණන දෙපාර්තමේන්තුව දීමනා ලබාදීම් සම්බන්ධයෙන් අත්තනෝමතිකව කටයුතු කරන බවයි.

    සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමයේ ලේකම්වරයා පවසා සිටියේ, ජන සංගණනයේ මූලික අදියර වන සිතියම්ගත කිරීමේ කටයුතු සිදු කළ බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img