fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොර ගන්න ගොවීන්ට බිලියනයක්

    පොහොර ගන්න ගොවීන්ට බිලියනයක්

    ගොවීන්ට පොහොර ලබාදීම සඳහා මහා භාණ්ඩාරය මගින් රුපියල් බිලියනයක් ලබාදී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    එම මුදල් ගොවීන්ගේ ගිණුමට බැර කෙරෙන අතර ඒ හරහා පොහොර මිලදී ගැනීමට ගොවීන්ට හැකියාව ඇති බව අමාත්‍යවරයා කීය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.