COVID-19 වසංගතයට සම්බන්ධ තවත් මරණ 36 ක් අද (19) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කෝවිඩ් -19 ආසාදනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,051 දක්වා ඉහළ ගොස් තිබේ.