Home උණුසුම් පුවත් ලංකාවේ ‘ණය බර’ ලිහිල් කොට බර බෙදාගන්න චීනය ලෑස්තියි

ලංකාවේ ‘ණය බර’ ලිහිල් කොට බර බෙදාගන්න චීනය ලෑස්තියි

ලංකාවේ ‘ණය බර’ ලිහිල් කොට බර බෙදාගන්න චීනය ලෑස්තියි

ශ්‍රී ලංකාවේ ණයබර ලිහිල් කිරීමට උපකාර කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටුකිරීමට අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බව චීන රජය පවසයි.

“සාධාරණව බර බෙදාගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහභාගී වන ලෙස අපි බහුපාර්ශ්වික ආයතන සහ වාණිජ ණය හිමියන්ගෙන් ඉල්ලා සිටිමු.” යැයි චීන විදේශ කටයුතු අමාත්‍යාංය ප්‍රකාශ කර තිබේ.

චීන අපනයන-ආනයන බැංකුව, නිල ණයහිමියෙකු ලෙස ණය ප්‍රතිකාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ තාවකාලික එකඟතාවයකට පැමිණ ඇති බව ද චීන රජය කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here