Home උණුසුම් පුවත් තෙල් සංස්ථාවේ ලොකු පුටු දෙකක් අලුත් වෙයි

තෙල් සංස්ථාවේ ලොකු පුටු දෙකක් අලුත් වෙයි

තෙල් සංස්ථාවේ ලොකු පුටු දෙකක් අලුත් වෙයි

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත්කර තිබේ.

මේ අතර ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන දර්ශන රත්නායක මහතාව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙසද පත්කර තිබේ.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඊට අදාළ ලිපි භාරදී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here