fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් සංස්ථාවේ ලොකු පුටු දෙකක් අලුත් වෙයි

    තෙල් සංස්ථාවේ ලොකු පුටු දෙකක් අලුත් වෙයි

    ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත්කර තිබේ.

    මේ අතර ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන දර්ශන රත්නායක මහතාව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙසද පත්කර තිබේ.

    බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඊට අදාළ ලිපි භාරදී තිබුණි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න