19 වැනි ආසියානු ක්රීඩා උළෙලේ සමාරම්භක උත්සවය චීනයේ Hangzhou නගරයේ දී ඇරඹෙයි.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (23) රාත්රියේ පැවති සමාරම්භක උත්සවයට සහභාගිවෙමින් ආසියානු ක්රීඩා උළෙලේ සමාරම්භය ප්රකාශයට පත්කළේය.