fbpx
තවත්
    මුල් පිටුවspecialආසියානු ක්‍රීඩා උළෙල ඇරඹෙයි

    ආසියානු ක්‍රීඩා උළෙල ඇරඹෙයි

    19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය චීනයේ Hangzhou නගරයේ දී ඇරඹෙයි.

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (23) රාත්‍රියේ පැවති සමාරම්භක උත්සවයට සහභාගිවෙමින් ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භය ප්‍රකාශයට පත්කළේය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න