Home උණුසුම් පුවත් සාගරිකා ට්‍රැක් පැනලා

සාගරිකා ට්‍රැක් පැනලා

සාගරිකා ට්‍රැක් පැනලා

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කිහිපයක් ප්‍රමාද විය හැකි බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය කිරීමට නියමිතව තිබු සාගරිකා දුම්රිය මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීම ඊට හේතුවයි.

දුම්රිය අංගනයේ සිට මරදාන දුම්රිය ස්ථානය වෙත ඇතුළත් කිරීමේ දී එම දුම්රිය පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here