Home උණුසුම් පුවත් මඩකළපු මුහුදේ භූ චලනයක්

මඩකළපු මුහුදේ භූ චලනයක්

මඩකළපු මුහුදේ භූ චලනයක්

අද (11) අලුයම 1.30ට පමණ මඩකලපුවට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ චලනයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ඒ මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ ය.

රික්ටර් මාපකයේ ඒකක 4.6ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූ චලනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here