Home special සමුද්‍රීය ප්‍රවාහක රොකට්ටුවක් මගින් චීන චන්ද්‍රිකා 4ක් උඩුගුවනට

සමුද්‍රීය ප්‍රවාහක රොකට්ටුවක් මගින් චීන චන්ද්‍රිකා 4ක් උඩුගුවනට

සමුද්‍රීය ප්‍රවාහක රොකට්ටුවක් මගින් චීන චන්ද්‍රිකා 4ක් උඩුගුවනට

 
චීනයේ ගුෂෙන්ශිං අංක 1 සමුද්‍රීය ප්‍රවාහක රොකට්ටුව මගින් චන්ද්‍රිකා 4 ක් සාර්ථකව ගුවන්ගත කෙරේ.

ටියැන්චි චන්ද්‍රිකා පද්ධතියට අයත් එම චන්ද්‍රිකා 4ම සාර්ථකව කක්ෂගත කරනු ලැබ ඇත.

ඊයේ (05) පස්වරුවේ තයියුවැන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානය මගින්, ශන්දොං පළාතේ හයියැං නගරය ආශ්‍රිත මුහුදු කලාපයේ දී මෙම මෙහෙයුම සිදුකෙරිණ.

ගුෂෙන්ශිං අංක 1 ප්‍රවාහක රොකට්ටුවේ 9 වැනි මෙහෙයුම මෙයයි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here