Home උණුසුම් පුවත් සචිත්‍ර සේනානානායක අත්අඩංගුවට

සචිත්‍ර සේනානානායක අත්අඩංගුවට

0
සචිත්‍ර සේනානානායක අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සචිත්‍ර සේනානායක අත්අඩංගුවට ගෙන තිබේ.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට ඔහු පැමිණ භාරවීමෙන් අනතුරුව එම ඒකකය විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

ක්‍රීඩක සචිත්‍ර සේනානායක‍ෙ එරෙහිව තරග පාවාදීමේ චෝදනා එල්ල වී තිබේ.

2019 අංක 24 දරන ක්‍රීඩා පනතේ වැරදි වැළැක්වීමේ නීතිවලට අදාළව ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බැවින් සචිත්‍ර සේනානායකට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට (SIU) පසුගියදා නියෝග කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here