Home උණුසුම් පුවත් චීන තානාපති- මහබැංකු අධිපති හමුවෙයි

චීන තානාපති- මහබැංකු අධිපති හමුවෙයි

චීන තානාපති- මහබැංකු අධිපති හමුවෙයි

මෙරට සිටින චීන තානාපති ෂි ෂෙංහොන්ග් මහතා අද (24) ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුවී තිබේ.

චීන තානාපති කාර්යාල පැවසුවේ චීන-ශ්‍රී ලංකා මුදල් සහ මූල්‍ය සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය සුහද සාකච්ඡාවක් පැවැත්වූ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here