Home උණුසුම් පුවත් ලීට්‍රෝ ගෑස් මිල යළිත් බහී

ලීට්‍රෝ ගෑස් මිල යළිත් බහී

ලීට්‍රෝ ගෑස් මිල යළිත් බහී

අඛණ්ඩව සිව්වන වරටත් ගෘහස්ථ ගෑස් මිල අඩු කිරීමට ලීට්‍රෝ සමාගම තීරණය කර තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් මහතා සඳහන් කළේ මිල සූත්‍රයට අනුව මෙම මිල සංශෝධනය ජූලි මස මුලදී සිදු කෙරෙන බවයි.

ලීට්‍රෝ යනු දේශීය ද්‍රව පෙට්‍රෝලියම් (LP) ගෑස් සපයන මෙරට ප්‍රමුඛතම සැපයුම්කරුවන් දෙදෙනාගෙන් එක් සමාගමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here