fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්පුස්සැල්ල බස් අනතුරින් 20ක් රෝහලේ

    පුස්සැල්ල බස් අනතුරින් 20ක් රෝහලේ

    පෞද්ගලික බස් රථයක් මාර්ගයේ ලිස්සා ගොස් පසෙක තිබූ සුඛෝපභෝගී බස් රථයක පිටුපස ගැටිමෙන් අද(26) උදෑසන වූ අනතුරින් අනතුරින් 20 දෙනෙකු පමන තුවාල ලබා රෝහල් ගත කර ඇත.

    රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය අසලදී මෙම අනතුර සිදුවී ඇත.

    එහිදී පිටුපසින් පැමිණි බසය, නවතා තිබූ සුඛෝපභෝගී බස් රථය ඉදිරියට තල්ලු කරගෙන ගොස්, ඒ ඉදිරියෙන් ද නවතා තිබූ යතුරුපැදිය යටවී වෑන් රථයකද ගැටී තිබූණි.

    ඔබේ අදහස් දක්වන්න.