Home උණුසුම් පුවත් දේවගැති ජෙරම් ලංකාවට එනකොට අල්ලන්න සියල්ල සූදානම් – ඉරිදා එනවා කිව්වට ෂුවර් නැහැ

දේවගැති ජෙරම් ලංකාවට එනකොට අල්ලන්න සියල්ල සූදානම් – ඉරිදා එනවා කිව්වට ෂුවර් නැහැ

දේවගැති ජෙරම් ලංකාවට එනකොට අල්ලන්න සියල්ල සූදානම් – ඉරිදා එනවා කිව්වට ෂුවර් නැහැ

ආගමික සංහිදියාවට බාධාවන ලෙස බුදුරජාණන් වහන්සේ ඇතුළු ආගමික ශාස්තෘවර්න්ට අපහාස වන ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දේවගැතිවරයෙක් බව කියා ගන්නා ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා මෙරටට පැමිණෙන විට අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිටින්නේ සූදානමිනි.

ඒ ඉකුත් ඉරිදා සිය අඹුදරුවන් සමඟ සිංගප්පූරුව බලා මෙරටින් පිටත්ව ගොස් සිටින ඔහු කුමන හෝ මොහොතක මෙරටට පැමිණෙන විටදීය.

මෙම දේවගැතිවරයා සිය අඹුදරුවන්ද රැගෙන රටින් පැන ගන්නේ ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ඇරඹෙනවාත් සමගිනි.

දේවගැතිවරයා සිය ඉන්ස්ටර් ග්‍රෑම් ගිණුමේ සටහනක් තබා ඇත්තේ තමා ලබන ඉරිදා මෙරටට පැමිණෙන බවය. ඔහු එසේ සටහනක් තැබුවද සැබෑ ලෙසම ඔහුගේ පැමිණිම අවිනිෂ්චිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here