
සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කර තිබේ.
ඒ පිළිබඳ අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කෙරේ.
ඒ අනුව අධිවේගී මාර්ගයේ සේවා ගාස්තු සියයට 25 කින් වැඩි වී ඇත.
වැඩිකළ නව ගාස්තු ඇතුළත් පිටු 6කින් යුත් ගැසට් නිවේදනය පහතින්.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2329-17_S-1.pdf” title=”2329-17_S (1)”]