Home උණුසුම් පුවත් ගෑස් මිල ගැන ලීට්‍රෝ තීරණය මෙන්න..

ගෑස් මිල ගැන ලීට්‍රෝ තීරණය මෙන්න..

ගෑස් මිල ගැන ලීට්‍රෝ තීරණය මෙන්න..

මාර්තු මාසයට අදාළව ගෑස් මිල සංශෝධනයක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසයි.

මිල සූත්‍රය අනුව ගෑස් මිල වැඩි කළ යුතු වුවත් ඩොලරයට සාපේක්ෂව රුපියලෙහි අගය ශක්තිමත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එහි සභාපති මුදිත පීරිස් මහතා කියාසිටී.

එම නිවේදනය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here